තෙපලන්න මගේ සොහොන වෙත ගොස්!

අපේ හදවත් දැදුරු කළ යුද්ධයේ පාෂාණ දෙස බලා සිටියා ඇති අපට මරණය ගෙනා ඔල්වරසන් ජයඝෝෂා මැද ඔබ රණවිරුවන්ගෙ පිළිම දෙස බලා සිටියා ඇති අපේ දේශය තුල නසා වනසා දැමුණු අප සිරුරු මතින් ඒකීය රාජ්‍ය නර්තනයේ යෙදෙමින් යුධයෙන් විදි ගල් දෙස බැලුවා ඇති අප විරුවන් මිහිදන් කළ බිම වෙත පැමිණෙනා සිංහල සොහොයුරනි බලන්න මුහුණු මත රැඳි … Continue reading තෙපලන්න මගේ සොහොන වෙත ගොස්!